― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews25 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව

25 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව

මෙම මස 25 වන දින අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව මහචාර්යය චන්දන ජයරත්න පවසයි.

පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් යාපනය නගරයට ද,පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් කොළම නගරයටද අර්ධ සුර්යග්‍රහණය දිස්වන නමුත් මෙරට දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොදින් දිස් නොවේ.

25 වන දින පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට එම අර්ධ සුර්යග්‍රහණය දිස්වෙයි. තවත් වසර 5කට පසුව බව යළි ශ්‍රී ලංකාවට සුර්යග්‍රහණයක් දිස්වන්නේ .

සුර්ය රශ්මිය ඉතා අඩු අවස්ථාවක අර්ධ සුර්ය ග්‍රහණය සිදුවීම හේතුවෙන් පියවි ඇසින් එය නැරඹීමේ හැකියාව පවතියි