31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්‍රිප්ටෝ මුදල් නීතිගත කිරීම කෙරෙහි අවදානය

ක්‍රිප්ටෝ මුදල් නීතිගත කිරීම කෙරෙහි අවදානය

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් ඒකකය නීතිගත කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය නීත්‍යානුකූල කිරීමෙන් පමණක් රට දියුණු කළ නොහැකි බවයි.

ඕනෑම රටක් දියුණු වී ඇත්තේ විදේශ ආයෝජන නිසා මිස ණය නිසා නොවන බවද ඔහු පැවසීය.