31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයර්ලන්තයේ ජයත් සමග ශ්‍රී ලංකාව තවත් ඉහළට

අයර්ලන්තයේ ජයත් සමග ශ්‍රී ලංකාව තවත් ඉහළට

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අයර්ලන්තය සහ එංගලන්ත අතර අද පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව අයර්ලන්තය ලකුණු 05ක ජයක් හිමිකර ගත්තා.

එංගලන්ත අද ලැබූ පරාජයත් සමග එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පහළට පැමිණීමට ඔවුන්ට සිදුවුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් තෙවන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියේ වැඩි දළ ලකුණු වේගයක් රදවා තබා ගැනීමත් සමගයි.