32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනූෂා දමයන්ති යුග දිවියට

අනූෂා දමයන්ති යුග දිවියට

අනූෂා දමයන්ති කියන්නේ මෙරට ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඇය විටෙක ගායනයටද දක්ෂතාවක් දක්වනවා. ඉතින් අනූෂා දමයන්තිගේ මංගල ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.

මේ ඇයගේ මංගල දිනයේදී ගත් සොඳුරු ඡායාරූප කිහිපයක්.