31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා රෝහලේ කොටසකට ලයිට් කපලා

ළමා රෝහලේ කොටසකට ලයිට් කපලා

විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොටසක විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය සඳහන් කළේ මේ හේතුවෙන් රෝහලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර බලාපොරොත්තු වන බවයි.

කෙසේනමුත් අදාළ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව විදුලි සම්බන්ධතාව යළි යථා තත්ත්වයට පත්කර ඇති බවත් විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් ළමා රෝහලේ ආපන ශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල විදුලිය විසන්ධි කර තිබූ බවත් අධ්‍යක්ෂකවරයා අවධාරණය කළේය.

විදුලිබල මණ්ඩලයට කෝටි ගණන් පොලූ තැබූ මැති ඇමතිවරුන්ගේ මැඳුරුවලට මෙම නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? බුද්ධියෙන් විමසා බලන්න.