― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ ගනුදෙනුවක් කරන්න එපා

ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ ගනුදෙනුවක් කරන්න එපා

ආසියානු නිශ්කාෂණ සංගමයේ ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ ගනුදෙනුවක් නොකරන ලෙස බංග්ලාදේශ මහබැංකුව එරට වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ.

ACU ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිට ACU යාන්ත්‍රණයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබුණි.

ආසියානු නිශ්කාෂණ සංගමය යනු අන්තර් කලාපීය ගෙවීම් පියවීම සිදුකරන යාන්ත්‍රණයකි.