30.6 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews09 ගුණයකින් ඉහළ අමෙරිකාවේ කොරෝනා රෝගීන්

09 ගුණයකින් ඉහළ අමෙරිකාවේ කොරෝනා රෝගීන්

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉකුත් ජුලි මස සිට 09 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පසුගිය පෙබරවාරි මාසයට පසු එරට කොරෝනා ආසාදිතයින් රෝහල් ගත කිරීමේ අනුපාතය ද වැඩිවී ඇතැයි සදහන් වේ. 
 
මේ අතර ෆ්ලොරීඩාහි අපජලය තුළ කොරෝනා වෛරසය වර්ධනය වී ප්‍රාන්තය පුර පැතිරයාමේ ඉහළ අවදානමක් හට ගෙන ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත.
 
මේවන විට ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීග්‍ර ව්‍යාප්තිය් පෙන්නුම් කරනු ලැබේ.