ලබන වසරට අවශ්‍ය පෙළ පොත්වලින් 55%ක් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම පැවසුවේ ඉතිරිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන බවයි.
මේ දිනවල 2023 පෙළපොත් මුද්‍රණයට අදාළ සෝදුපත් බැලීමේ කටයුතු අවසන් කරමින් ඇති බවද ඔහු පැවසීය.