24.5 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණිගේ රන් පවුම් 30ක් ගම්පහින් මතුවෙයි

තිළිණිගේ රන් පවුම් 30ක් ගම්පහින් මතුවෙයි

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි සතු රන් පවුම් 30ක් සහ රුපියල් ලක්ෂ 30ක මුදලක් ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සම්බන්ධව අදාළ පරීක්ෂණ දියත් කර තිබේ.

ඊට අමතරව මාසිකව කාර්යාල කුලිය ලෙස හා තම සේවක පඩිනඩි වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් පමණ වැයකර ඇති ප්‍රියමාලිට එම ආදායම ලැබුණේ කෙසේද යන්න ගැනද දැන් විශේෂ විමර්ශනයක් සිදුකෙරෙමින් පවත්නා බව පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි