31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

අද (31) හෝ හෙට (01) දිනයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර ඒ අනුව මෙම මිල සංශෝධනය සිදුකෙරෙනු ඇති.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිගයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ඉන්ධන මිල අඩු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීමයි.