― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරෝල්ස්, පරාටා ඇතුළු ආහාර කිහිපයක මිල පහළට

රෝල්ස්, පරාටා ඇතුළු ආහාර කිහිපයක මිල පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් රුපියල් 10.00 කින් මිල පහත දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව රෝල්ස්, පරාට, බිත්තර රොටී සහ එළවලු රොටී යන ආහාර වර්ග හතරේ මිල ගණන් අඩුකරන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

මේ අතර ප්ලේන්ටිය රුපියල් 30.00ක මුදලකටත් කිරි තේ එකක් රුපියල් 100.00ක මුදලකටත් අලෙවි කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.