26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ඩීසල්

ඉදිරියේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ඩීසල්

ඉදිරියේදී චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදෙස් මාධ්‍යයට පවසා තිබේ.

අමාත්‍යවරයා මේ දිනවල අබුඩාබිහි පැවැත්වෙන කර්මාන්ත සමුළුවකට ගොස් සිටින අතර එම සමුළුවෙන් අනතුරුව විදෙස් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැවැන්ත මූල්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර එම නැව්ගත කිරීම නොවැම්බර් මස අවසානයේදී ශ්‍රී ලංකාවට ළඟාවෙනු ඇති බව අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.