32 C
Colombo
Monday, May 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් මෙරටට ඩීසල් පරිත්‍යාගයක්

චීනයෙන් මෙරටට ඩීසල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවට චීනය විසින් ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර තිබෙනවා. එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සදහන් කළේ.

මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල යොදා ගැනීම සඳහා එම ඉන්ධන පරිත්‍යාගය යොදාගැනීමට නියමිතයි.