28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසන්ත මුදලිගේ ජාතික රෝහලට

වසන්ත මුදලිගේ ජාතික රෝහලට

රැඳවුම් නියෝග මත මේ වනවිට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (02) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.

ඒ වසන්ත මුදලිගේ සමේ රෝග සායනයට සහභාගී කරවීම සඳහායි.

එමෙන්ම අද (02) රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් කොළඹදී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ.