29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශිකයන් සමඟ විවාහ වීමට තිබූ බාධා ඉවතට

විදේශිකයන් සමඟ විවාහ වීමට තිබූ බාධා ඉවතට

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

අද (02) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එලෙස බාධා ඇති වීමට හේතු වූ චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.