― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews15 හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

15 හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දරුවා ඊයේ (02) පාසල අසල ඇති ළිඳට දියනෑමට ගිය අවස්ථාවේදී එම ළිඳට වැටී ඇති බවයි.

ළිඳට වැටී සිටි පාසල් සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් තිබේ.