28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසතොසේ භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ, අනුව සුදු සීනි, දේශීය සැමන්, පාන්පිටි, හාල්මැස්සන් සහ රතු පරිප්පු මෙලෙස මිල අඩුකළ භාණ්ඩ අතරට අයත්.

සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 238ක් දක්වාත්, පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 279 ක් දක්වාත්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 ක් දක්වාත්, හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1300ක් දක්වාත්, රතු පරිප්පු රුපියල් 398ක් දක්වාත් මෙලෙස මිල අඩුකර තිබෙනවා.