― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොකු ළුෑණු මිල ඉහළට

ලොකු ළුෑණු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය දිනවලරුපියල් 180 – 210 අතර මිලකට පැවති දේශීය ලොකුළූණු මිල අද සටහන් වූයේ රුපියල් 240 – 260 අතර මිලකටයි.

එමෙන්ම රුපියල් 160 – 170 අතර මිලක පැවති ආනයනික ලොකු ළූණු මිල අද සටහන් වූයේ රුපියල් 225 – 240 අතර මිලකටයි.