― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsලොකු ළුෑණු මිල ඉහළට

ලොකු ළුෑණු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය දිනවලරුපියල් 180 – 210 අතර මිලකට පැවති දේශීය ලොකුළූණු මිල අද සටහන් වූයේ රුපියල් 240 – 260 අතර මිලකටයි.

එමෙන්ම රුපියල් 160 – 170 අතර මිලක පැවති ආනයනික ලොකු ළූණු මිල අද සටහන් වූයේ රුපියල් 225 – 240 අතර මිලකටයි.