26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන 60ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

මිලියන 60ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 03ක් සමඟ පුද්ගලයෙක් අඟුණකොළපැලැස්ස, මුලනගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාම රුපියල් මිලියන 60කට අධික බවයි පොලිසියට සඳහන් කළේ.

අම්බලන්තොට පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.