30 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිෂාඩ්ගේ නීතිඥයින් වන්දි ඉල්ලා නඩු මගට

රිෂාඩ්ගේ නීතිඥයින් වන්දි ඉල්ලා නඩු මගට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම, අපහාස කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නීතිඥවරයා වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥවරයා කියා සිටියේ පි.ටී.ඒ. යටතේ මාස 7ක් රඳවා තබා ගැනීම, බොරු චෝදනාවක් යටතේ පොලීසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් ගතහැකි සිවිල් ක්‍රියාමාර්ග සම්බන්ධයෙම් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බවයි.

එමෙන්ම මේ වනවිටත් ශ්‍රේෂ්ඨාකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙන බවත් මීට සම්බන්ධ පාර්ශව වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව ගොනු කරන බවත් නීතිඥවරයා අවධාරණය කළේය.