25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්කට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් දැඩි ක්‍රියාමාර්ග

ධනුෂ්කට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් දැඩි ක්‍රියාමාර්ග

සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයන් නිකුත්කර තිබෙනවා.

ලිංගික චෝදනා 04ක් එල්ලවී ඇති ගුණතිලක අද පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණය විසින් ගනු ලබන තීරණ සහ නියෝග දෙස දැඩි අවධානයෙන් පසුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනය මඟින් දන්වා සිටිනවා.

එමෙන්ම ඔහු වැරදිකරු වුවහොත් ICC හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,