26.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිලේ වෙනසක්

බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විට ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු ඩොලර් 100 සීමාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 98 යි ශත 52 ක් ලෙසයි.

WTI බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 92 ඉක්මවා ගොස් තිබුණා. සැප්තැම්බර් 27 වනදා සිට බොරතෙල් මිලෙහි ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබීම විශේෂත්වයක්.