28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්දකාඩු උණුසුම් කළ රැඳවියන් 201ක් බන්ධනාගාරයට

කන්දකාඩු උණුසුම් කළ රැඳවියන් 201ක් බන්ධනාගාරයට

පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කලහකාරී සිදුවීමට අදාළව රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

කලහකාරී සිදුවීම සිදුවන අවස්ථාවේදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවූවන් 30ක් තවදුරටත් අතුරුදන් බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ.