30 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ – කත්මන්ඩු අගනුවර අද අලුයම රික්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 155 ක් දුරින් සහ කිලෝමීටර 100 ක් ගැඹුරින් සිදුව ඇත.

මෑත කාලයේදී නේපාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ භූමිකම්පා හේතුවෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වී ඇති අතර එවැනි ආපදා කළමණාකරණයට නේපාල රජය මැදිහත් විය යුතු බව බලධාරින් පෙන්වා දෙයි.