28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව අත්අඩංගුවට

පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් පසුගිය වසරේ නොවැම්බර් 9 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ නාමපුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත .

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව බොරැල්ල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.