― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනවකවදය සම්බන්ධ පරීක්ෂණ CIDයට පවරයි

නවකවදය සම්බන්ධ පරීක්ෂණ CIDයට පවරයි

නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර මින් ඉදිරියට නවක වාදය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා CID භාරයට යොමුකළ යුතු බවට නියෝග කරමින් පොලිස්පතිවරයා විසින් මේ වනවිට සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.