― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනවාරියේදී ඉන්ධන මිල ඉහළට

ජනවාරියේදී ඉන්ධන මිල ඉහළට

ලබන වසරේ අයවැයෙන් ඉන්ධන බද්ද හඳුන්වාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පැවසීය.

එම යෝජනාවට අනුව ජනවාරි මාසයේදී ඉන්ධන මිල වැඩි කිරීමට නියමිතයි. ජනවාරි හෝ පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහද පවසා ඇති අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රටේ සියලුම භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇති බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ඉන්ධන මිල සූත්‍රයට අනුව සංශෝධනය නොවන බවද ඔහු සඳහන් කළේය.