30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalආසියාවේ රැජිණට කෝටි දෙදහසක ලංසුවක්

ආසියාවේ රැජිණට කෝටි දෙදහසක ලංසුවක්

ශ්‍රී ලංකාවෙන් හමු වූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ ලෙස නම් කර ඇති නිල් මැණික සඳහා ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක මිලක් යෝජනා කර තිබේ.

එය රුපියල් කෝටි 2,000 කට අධික වන අතර එම මිලට මැණික ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් නොමැති බව මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.