― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocal18 වෙනිදා තීරණාත්මක දිනයක් ! පොලීසියට අලුතෙන් කට්ටිය බදවාගෙන සූදානම් වෙන්න

18 වෙනිදා තීරණාත්මක දිනයක් ! පොලීසියට අලුතෙන් කට්ටිය බදවාගෙන සූදානම් වෙන්න

18 වෙනිදා තීරණාත්මක දිනයක් බව වෙනසක තාරුණය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසයි.අද 14 දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

වෙනසක තාරුණය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ගල්වැව  සිරිධම්ම ස්වාමීන් වහන්සේත් මේ වෙද්දි එළ බෙන 18 වැනිදාට දින අනුව සම්පූර්ණ වෙනවා.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  රනිල් රාජපක්ෂ අත්සන් කරපු රැඳවුම් නියෝග අනුව  දින අනුවකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනව. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්න ඔවුන්ව වහාම මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරන්න අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරන්න ඔවුන්ට නීතීඥයෝ හම්බෙන්න තියෙන කාලය වැඩි කරන්න කියලා බොහොම පැහැදිලි නියෝගයක් පහුගිය දවසක ලබා දුන්නා.

 අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වසන්ත මුදලිගේ  ඉදිරිපත් කරන්නේ ලෝකෙම ඉන්න අල්ලගන්න බැරි වෙච්ච  ත්‍රස්තවාදියෙක් අල්ලගෙන ගේනවා වගේ. සිරිධම්ම හාමුදුරුවෝ ඉස්පිරිතාලෙට අරගෙන ගියෙ ඔය විදිහට මුහුණ වහලා.

 මුළු රටක් දන්න මිනිස්සු දෙන්නෙක්  මුළු රටක් නිදහස් කරන්න ගිය පුද්ගලයෝ දෙන්නෙක් වෙනුවෙන් පවත්වන හඳුනාගැනීමේ පෙරට්ටුව මොකක්ද ? කාටද වසන්තයි සිරිධම්ම හාමුදුරුවොයි අඳුනගන්න බැරි

 මේ ව ගේම් මාධ්‍ය වලට කතන්දර හදන්න ගෙනෙන කතාවක්.

 මීඩියා වලින් දාන සෙල්ලම් වලට මිනිස්සු අහු වෙච්ච කාලේ දැන් ඉවරයි. මේ ආණ්ඩුවටයි පත්වෙන  හැම ආණ්ඩු වලට ම හැම මාසෙම නම වෙනිදා කියලා කියන්නේ  තමන්ගේ කලිසම් වල චූ යන දවසක්. ඒක මේ රටේ ජනතාවගේ ජනතා බලය පෙන්නපු දවස.

 කාන්තාවෝ දෙන්නෙක් කළුතරින් පටන් ගත්තු පාගමන මොකුත් අතේ තිබ්බේ නෑ  රිලිස් ව සන්ත රිලීස්    සිරිධම්ම කියලා තිබ්බේ .

 මේක අරගෙන පාරේ යද්දී පොලිසිය දෙසියක්‌ තුන් සියයක් ඇවිල්ල කියනවා යන්න දෙන්න බැරිලු.

 යන්ඩ දෙන්න බෑ කියලා නීතියක් තියෙනවද. පොලිසියේ කාන්තා නිලධාරියෙක්ට පොලීසියේ ඉහළ නිලධාරියෙක් සලකපු හැටි මුළු රටක් දැක්කා. පොලිසියේ පොඩි මහත්තුරුන්ගෙන් අපි අහනවා තමන්ගේ සහෝදර නිලධාරියෙක්ගේ  බෙල්ලෙන් අල්ලලා තර්ජනය කරපු මිනිහට විරුද්ධව දෙයක් කරගන්න බැරුව නේද ඉන්නේ

 අපි අහනව ඒකට කොන්ද කඩල නේද තියෙන්නේ.මේ නීතියට යුක්තිය ඉටු කරන්න බැහැ කියලා අපි දන්නවා. මැයි නම වෙනිදා ගෝල්ෆේස් භූමියට ගහපු දේශබන්දු තෙන්නකෝන් තමයි තාමත්  පොලිසියට ඕඩර්ස් දෙන්නේ.

 අපි කැලෑ නීති වලට හිස නමන්නේ නෑ. 18 වෙනිදා රටපුරා පොලිස් බලඇණි දාන්න ලෑස්ති වෙන්න. උඹලට වෙන්නෙ අලුතෙන් පොලිසියට බදවා ගන්න.