30 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅයවැය දෙවන වර කියවීමේ විවාදය අදයි

අයවැය දෙවන වර කියවීමේ විවාදය අදයි

පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (15) ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත් වීමට සැලසුම්කර තිබෙනවා.

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.