30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරත් වීරසේකරට ජනපතිගෙන් උපදේශක තනතුරක්

සරත් වීරසේකරට ජනපතිගෙන් උපදේශක තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කාර්යාලයේ සිට සරත් වීරසේකර රාජකාරි කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන මෙහෙයවීම ඇතුළු කාර්යයන් රුසක් මන්ත්‍රීවරයාට පැවරෙනු ඇත.