28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අරමුදලට කෝටි 12ක පරිත්‍යාගයක්

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අරමුදලට කෝටි 12ක පරිත්‍යාගයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් ලද රුපියල් මිලියන 120ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 03 වැනිදා මෙම මුදල් පරිත්‍යාග කර ඇති අතර ඉහත සංචාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල්ද ජාතික ක්‍රීඩා අරමුදල වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දී තිබුණි පොරොන්දුවක් අනුව මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.