27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට යූරියා පොහොර ලබාදීම අද සිට

ගොවීන්ට යූරියා පොහොර ලබාදීම අද සිට

මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් නිකුත් කිරිමට කටයුතු යොදා තිබේ.

මෙම යූරියා පොහොර ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ලැබුණි. තවත් යූරියා නෞකා 3ක්ම මෙරටට පැමිණීමට නියමිත බැවින් ගොවීන්ට අවශ්‍ය තරමට පොහොර පවතින නිසා කිසිදු අවස්ථාවක සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.