25.6 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.