28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට මාස තුනකදී කෝටි 4431ක පාඩුවක්

ලංවිමට මාස තුනකදී කෝටි 4431ක පාඩුවක්

පසුගිය මාස තුනේදී පමණක් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

විදුලිබල මණ්ඩලය නිකුත් කළ මූල්‍ය වාර්තාවේ සඳහන් වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුවේ වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇති බවයි.

එමෙන්ම 2021 වසරේ මෙම කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා තිබේ.