31.1 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews5000 දුන්නේ ඉබාගාතේ සල්ලි අච්චු ගහලද?

5000 දුන්නේ ඉබාගාතේ සල්ලි අච්චු ගහලද?

රාජ්‍ය සේවකයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම ඇතුලු අනෙකුත් සහන ලබා දීමට මුදල් උපයා ගත්තේ කෙසේදැයි මුදල් අමාත්‍යවරයා හෙළිකල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර අවධාරණය කරයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක හිමි බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ජනතා විමුක්ති දිසානායක මේ බව කියා සිටියේය.

මෙම සහන ලබා දීම පිටුපස ඇත්තේ මුදල් අච්චු ගැසීම නම් ඉදිරියේදී තවත් අර්බුද රට තුළ ඇති විය හැකි බවද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා.