28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි මාස දෙක ඇතුළත කංසා නීතිගත කරනවා – සිසිර ජයකොඩි

ඉදිරි මාස දෙක ඇතුළත කංසා නීතිගත කරනවා – සිසිර ජයකොඩි

ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ ගංජා ස්ථීර ලෙස නීතිගත කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසීය.

එමෙන්ම හෙතෙම කියා සිටියේ ගංජා අපනයනය කර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට පියවර ගන්නා බවයි.

සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බවයි ඇය පෙන්වා දුන්නාය.