32.2 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්රේනයේ මිලියන 10කට විදුලිය අහිමි වෙයි

යුක්රේනයේ මිලියන 10කට විදුලිය අහිමි වෙයි

යුක්රේන විදුලි බලාගාර කිහිපයකට යළි මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් යුක්රේනයේ විදුලි බලය අහිමිවීමෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබේ.

සැප්රෝෂියා නගරයේ නිවාස සංකීර්ණයකට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් හත්දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.