23.9 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දට සුබ පතන්න චීන තානාපති මහින්දගේ ගෙදරටම යයි

මහින්දට සුබ පතන්න චීන තානාපති මහින්දගේ ගෙදරටම යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වන උපන්දිනය අදට යෙදී තිබේ.

චීන තානාපති කී ෂෙන්හොන්ග් මහතා ඊයේ (17) දිනයේදීම මහින්ද රාජපක්ෂ හමුවී ඔහුට සුබ පතා ඇත.

ඒ බව මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප කිහිපයක් සහිතව පළ කර තිබුණේ මෙලෙසයි.