― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔක්තෝබරයේ උද්ධමනය 3.1%කින් පහතට

ඔක්තෝබරයේ උද්ධමනය 3.1%කින් පහතට

ඔක්තෝම්බර් මස උද්ධමනය 3.1% කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

එම දත්ත වාර්තාවලට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ 73.7% ක් වූ උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 70.6% දක්වා පහත වැටී ඇත.

සැප්තැම්බර් මස 85.8% ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මස 80.9% ක් දක්වා පහත වැටී ඇති අතර සැප්තැම්බර් මස 62.8% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ඔක්තෝම්බර් මස 61.3%ක් දක්වා පහත වැටී ඇත.