31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඇප ලැබුණු ධනුෂ්කගේ ඡායාරූප පළමුවරට මාධ්‍යයට

ඇප ලැබුණු ධනුෂ්කගේ ඡායාරූප පළමුවරට මාධ්‍යයට

ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරී මෙන් පසු ඡායාරූප කිහිපයක් පළමු වරට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.