26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ මුද්‍රණාල සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

රජයේ මුද්‍රණාල සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ අද (23) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙනතිබේ.

අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.