30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවවුනියාවේදී බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 15 දෙනෙකුට තුවාල

වවුනියාවේදී බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 15 දෙනෙකුට තුවාල

වවුනියාව – කනගරායන්ලකුලම ප්‍රදේශයේ බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයින් 05 දෙනෙක් වව්නියාව රෝහලට සහ අනෙක් තුවාලකරුවන් මාන්කුලම සහ කිලිනොච්චිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

තංගල්ල සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ යාපයන සිට වව්නියාව බලා ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.