― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිරි දෙනුන් ආනයනයට ගෙවූ මිලියන 11ට මොකද වුණේ?

කිරි දෙනුන් ආනයනයට ගෙවූ මිලියන 11ට මොකද වුණේ?

2012, 2013 සහ 2015 යන වසරවලදී ඩොලර් මිලියන 33.7 ක් වැයකොට ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4995 දෙනෙකුගෙන් 3991 දෙනෙකුම මියගොස් ඇති බව වාර්තා වේ.

ලංකා පශු සම්පත් මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා සිදුකරන ලද විමර්ශනයකදී මේ බව හෙළි වී ඇත.

තවත් කිරි එළදෙනුන් පහළොස් දහසක් ආනයනය කිරීම සදහා අත්තිකාරම් ලෙස මීට සිව් වසරකට පෙර ඩොලර් මිලියන 11.01 ක් ගෙවා තිබුනද මේ දක්වා එකදු කිරි හරකෙකු හෝ රටට ගෙන්වා නැති බව පැවසේ.