28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිරිපිටි ආනයනය 50%කින් පහතට

කිරිපිටි ආනයනය 50%කින් පහතට

කිරිපිටි ආනයනය සියයට 50කින් පහත වැටී ඇති බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

ඊට හේතුව ඩොලර් ප්‍රශ්නය බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

කිරිපිටි ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද හෙටෙහ්ම වැඩිදුරටත් පැවසීය.