30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalචීන විදේශ කටයුතු ඇමති හෙට මෙරටට

චීන විදේශ කටයුතු ඇමති හෙට මෙරටට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (08) මෙරටට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, චීන-ශ්‍රි ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදු වන බවයි.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරයෙන් පසුව මහා පරිමාණ චීන ආයෝජකයන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.