32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් කොළඹට

අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් කොළඹට

අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන ‘මේන් ෂිෆ් 05’ නෞකාව අද (29) අලුයම කොළඹ වරායට සේන්දු වී තිබේ.

නෞකාවේ විශාලත්වයත් සමඟ වරාය මගී පර්යන්තයේ නැංගුරම් ලෑමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ලා ඇත.

මෙම නෞකාවෙන් මගීන් 2030ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් බහුතරයක් යුරෝපීය සංචාරකයින්ය. ‘මේන් ෂිෆ් 05’ කොළඹ වරායට පැමිණියේ පළමු වරට වන අතර මෙම නෞකාවේ දිග මීටර් 296කි.