― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහැමෝටම සමෘද්ධිය දෙන්න භාණ්ඩාගාරයේ සල්ලි නෑ - ජනපති

හැමෝටම සමෘද්ධිය දෙන්න භාණ්ඩාගාරයේ සල්ලි නෑ – ජනපති

සෑම පුද්ගලයෙකුටම සමෘද්ධිය ලබාදීම සඳහා මුදල් නොමැති බවත් සමෘද්ධිය ලැබීමට නුසුදුසුකම් ඇති අය ඉවත් කළහොත් සුදුසුකම් ඇති අයට එම අවස්ථාව ලබාදිය හැකි බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

අපිට තියෙන්නේ ආර්ථිකයයි, සමාජයයි හදන්න. ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒ්ත් පාර්ලිමේන්තුවට තියෙන්‌ ඒ වැඩකටයුතු කරගෙන යන්න.”