බඩඉරිඟු තොග ලැබීමෙන් පසු ත්රිපෝෂ නිෂ්පාදනය නැවත ආරම්භ කරන බව ශ්රී ලංකා ත්රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවසීය.
දිනකට දළ වශයෙන් ත්රිපෝෂ පැකට් 60,000ක් නිෂ්පාදනය කර රට පුරා බෙදා හැරීමත් සමඟම මව්වරුන් සඳහා ත්රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.