28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෘත්තීය සමිති රැසක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

වෘත්තීය සමිති රැසක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (05) සහ හෙට (06) යන දෙදින තුළ දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.

අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම් සිදු කිරීමේ අරමුණින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෞඛ්‍ය, වෙළඳ කලාප, වරාය, ජල සම්පාදන, ඛනිජ තෙල් සංස්ථාව වැනි අංශ කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිතයි.